ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නආයතන අංශය
|
අනු අංකය |
සපයනු ලබන සේවාව |
අදාළ නීති සංග්‍රහ,රෙගුලාසි |
ඉදිරිපත් කළයුතු ලියවිලි |
සේවාව සැපයීම සඳහා ගතවන කාලය (මාස/සති/දින/පැය) |
වගකිව යුතු නිලධාරියාගේ |
සේවාව නිසි ආකාරව ඉටු නොවිම පිළිබඳව පැමිණිලි කළයුකු නිලධාරියා |
||||||
|
ඉදිරිපත් කළයුතු ආකෘති පත්‍රය |
ආකෘකි පත්‍ර ලබා ගත හැකි ස්ථාන |
අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු අකාරය |
නම |
තනතුරු |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපැල |
නම |
තනතුර |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපැල |
||||
|
01. |
ග්‍රාම නිලධාරි වාර්තා අනු අත්සන් කිරිම |
|
ග්‍රාම නිලධාරි විසින් ලබා දුන් වාර්තා |
- |
- |
විනාඩි 05 |
එම්.එල්.වේරගම |
ප්‍රධාන කළමණාකරන සේවා නිලධාරි |
0662220790 |
ඩි.එම්.ඒ.දිසානායක
බි.එන්. දමයන්ති
|
ප්‍රාදේශීය ලේකම්
පරිපාලන නිලධාරි
|
0662056534
0663326800
|
|
01. |
අදායම් සහතික |
- |
අයදුම් පත්‍රය |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් |
1% කොමිස් මුදල 0.18% වැට් බද්ධ සරප් වෙත |
විනාඩි 15 |
B.G.R.S.බුලනවැව |
සංවර්ධන නිලධාරි
|
0663326800 |
|||
|
02 |
වටිනාකම් සහතික |
- |
අයදුම් පත්‍රය |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් |
1% කොමිස් මුදල 0.18% වැට් බද්ධ සරප් වෙත |
විනාඩි 15 |
B.G.R.S.බුලනවැව |
සංවර්ධන නිලධාරි
|
0663326800 |
|||
ගිණුම් අංශය
|
අනු අංකය |
සපයනු ලබන සේවාව |
අදාළ නීති සංග්‍රහ, රෙගුලාසි |
ඉදිරිපත් කළයුතු ලියවිලි |
සේවාව සැපයීම සඳහා ගතවන කාලය (මාස/සති/දින/පැය) |
වගකිව යුතු නිලධාරියාගේ |
සේවාව නිසි ආකාරව ඉටු නොවිම පිළිබඳව පැමිණිලි කළයුකු නිලධාරියා |
||||||
|
ඉදිරිපත් කළයුතු ආකෘති පත්‍රය |
ආකෘකි පත්‍ර ලබා ගත හැකි ස්ථාන |
අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු අකාරය |
නම |
තනතුරු |
දුරකතන/ ෆැක්ස්/විද්‍යුත් තැපැල |
නම |
තනතුර |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපැල |
||||
|
01. |
වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම |
2010 අංක 08 දරණ වැන්දඹු අනත්දරු පනත |
1.විවාහ සහතිකයේ මුල් පිටපත 2.මරණ සහතිකයේ මුල් පිටපත 3.උප්පැන්න සහතිකයේ මුල් පිටපත 4.නිත්‍යාණුකූල භාර්යාව/ස්වාමි පුර්ෂයා බවට ග්‍රා.නි නිකුත් කල ලිපිය 5.වැන්දඹු/වැන්දඹු පුර්ෂයාගේ පදිංචි සහතිකය 6.නම්වල වෙනස්කම් ඇත්නම් දිවුරුම් ප්‍රකාශ 7.බැංකු පොතේ පහතික කරනලද පිටපත 8.ජාතික හැදුනුම්පතේ සහතික කල පිටපත 9.පෙර විවාහ පිළිබඳ විස්තර 10.වැ.අ.වි.වැ සමාජික කාඩිපතේහි ඡායා පිටපත 11.ග්‍රා.නි සහතික කරන ලද වර්ණ ඡායා රූප පිටපත් 02 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
|
- |
මාස 01 |
එම්.කේ.පි.ජයතිස්ස මිය |
සංවර්ධන නිලධාරි |
0662220790
|
ඩි.එම්.ඒ දිසානායක
ඒ.එච්.එම්.සී.එස්.කේ.හේරත් |
ප්‍රාදේශිය ලේකම්
ගණකාධිකාරි |
0662056534
0662220790 |
|
2010 අංක 09 දරණ වැ.අ.ප |
පී.ඩබ්.ජී.ඔල්ගා කුමාරි මිය |
සංවර්ධන නිලධාරි |
||||||||||
|
02. |
වාහන අදායම් බලපත්‍ර ලබාදීම |
මෝටර් වාහන පනත 203 වන අධිකාරිය -(2019.04.01 දිනැති ගැසට් පත්‍රය ) |
1. වාහන ලියාපදිංචි සහතිකය 2. මුල් පිටපත මුල්‍ය සමාගමක් හෝ උකස් ආයතනයක භාරයේ පවති නම් පරම අයිතිකරු සහතික කළ මාස03 ඇතුළත නිකුත් කරන ලද ලියාපදිංචි සහතිකයේ පිටපත 03.වලංගු රක්ෂණ සහතිකය 04.දුම් වාර්තාව(දින 90 ඇතුලත ලබාගත්) 05.බර වාහන සඳහා 1,2,3,4, සමඟ යෝග්‍යතා සහතිකය 06.මඟී ප්‍රවාහන බස්රථ සඳහා මාර්ග ධාවන අවසර පත්‍රය 07.නිදහස් බලපත්‍ර සඳහා ඉහත සඳහන් 1,2,3,4 ලේඛන සමඟ මෝ.ප්‍ර.කො.107 පෝරමය |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය |
වාහන පන්තියට අදාළ ගාස්තුව ර.ප්‍රා.ලේ කාර්යාලයේ වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ කවුළුවට ගෙවිය යුතුය |
විනාඩි 05 |
පී.එල්.අලහකෝන් මයා |
සංවර්ධන නිලධාරි |
0662220790 |
ඩි.එම්.ඒ දිසානායක
ඒ.එච්.එම්.සී.එස්.කේ.හේරත් |
ප්‍රාදේශිය ලේකම්
ගණකාධිකාරි |
0662056534
0662222078 |
ජාතික හැදුනුම්පත් අංශය
|
අනු අංකය |
සපයනු ලබන සේවාව |
අදාළ නීති සංග්‍රහ,රෙගුලාසි |
ඉදිරිපත් කළයුතු ලියවිලි |
සේවාව සැපයීම සඳහා ගතවන කාලය (මාස/සති/දින/පැය) |
වගකිව යුතු නිලධාරියාගේ |
සේවාව නිසි ආකාරව ඉටු නොවිම පිළිබඳව පැමිණිලි කළයුකු නිලධාරියා |
||||||
|
ඉදිරිපත් කළයුතු ආකෘති පත්‍රය |
ආකෘකි පත්‍ර ලබා ගත හැකි ස්ථාන |
අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු අකාරය |
නම |
තනතුරු |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපැල |
නම |
තනතුර |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපැල |
||||
|
01. |
මුල්වරට ජාතික හැදුනුම්පත් ලබා ගැනිම |
පු.ලි.දෙ නිකුත් කරන චක්‍රලේඛ හා උපදෙස් අනුව පු.ලි.දෙ නිකුත් කරන චක්‍රලේඛ හා උපදෙස් අනුව |
1.උප්පැන්න සහතිකයේ මුල් පිටපත/හිස් ප්‍රතිඵල සටහන/අනුමාන වයස් සහතිකය |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය |
මුද්දර ගාස්තු - රු 140.00 හැදුනුම්පත් ගාස්තු - රු 200.00
|
මාස 06 |
1.පි.ඒ.එස්.යු.පෙරේරා
2.කේ.පී.ඩබ්.ආර්.ජී. කාරියවසම් |
සංවර්ධන නිලධාරි
සංවර්ධන නිලධාරි
|
0662220790
0662220790
|
ඩි.එම්.ඒ දිසානායක
ඩබ්.එම්.එන්.වයි.ආර්.විජේතුංග |
ප්‍රාදේශිය ලේකම්
සහකාර ප්‍රාදේශිය ලේකම් |
0662056534
0662220789 |
|
2.ICAVO ප්‍රමිතියෙන් යුතු ඡායා පිටපත |
ප්‍රමාද ගාස්තු -රු2500.00 |
|||||||||||
|
02. |
සංශෝධනය කිරිම සඳහා |
පු.ලි.දෙ නිකුත් කරන චක්‍රලේඛ හා උපදෙස් අනුව පු.ලි.දෙ නිකුත් කරන චක්‍රලේඛ හා උපදෙස් අනුව |
1.උප්පැන්න සහතිකයේ මුල් පිටපත/හිස් ප්‍රතිඵල සටහන/අනුමාන වයස් සහතිකය |
මුද්දර ගාස්තු - රු 140.00 හැදුනුම්පත් ගාස්තු - රු 500.00
|
මාස 06 |
|||||||
|
2.ICAVO ප්‍රමිතියෙන් යුතු ඡායා පිටපත |
||||||||||||
|
3.පැරණි ජාතික හැදුනුම්පත |
||||||||||||
|
03. |
අස්ථානගත ජාතික හැදුනුම්පත් ලබා ගැනිම |
පු.ලි.දෙ නිකුත් කරන චක්‍රලේඛ හා උපදෙස් අනුව පු.ලි.දෙ නිකුත් කරන චක්‍රලේඛ හා උපදෙස් අනුව |
1.උප්පැන්න සහතිකෙයේ මුල් පිටපත/හිස් ප්‍රතිඵල සටහන/අනුමාන වයස් සහතිකය |
පුද්ගයන් ලියාපදිංචි කිරිමේ වෙබ් අඩවියෙන් බාගත කලහැක
|
මුද්දර ගාස්තු - රු 140.00
හැදුනුම්පත් ගාස්තු - රු 1000.00 |
මාස 06 |
||||||
|
2.ICAVO ප්‍රමිතියෙන් යුතු ඡායා පිටපත |
||||||||||||
|
3.පොලිස් වාර්තාව |
||||||||||||
|
4. හැදුනුම්පත් අංකය අපහැදිලි නම් ලිඛිත සාක්ෂි 02 |
||||||||||||
|
04. |
එක්දින ජාතික හැදුනුම්පතක් සැදිමට ප්‍රධාන කාර්යාලයට යොමුකිරිම |
පු.ලි.දෙ නිකුත් කරන චක්‍රලේඛ හා උපදෙස් අනුව පු.ලි.දෙ නිකුත් කරන චක්‍රලේඛ හා උපදෙස් අනුව |
1.උප්පැන්න සහතික යේ මුල් පිටපත/හිස් ප්‍රතිඵල සටහන/අනුමාන වයස් සහතිකය |
එක් දින සේවා ගාස්තු - රු 2000.00 |
දින 01 |
|||||||
|
2.ICAVO ප්‍රමිතියෙන් යුතු ඡායා පිටපත |
||||||||||||
රෙජිස්ට්‍රාර් අංශය
|
අනු අංකය |
සපයනු ලබන සේවාව |
අදාළ නීති සංග්‍රහ,රෙගුලාසි |
ඉදිරිපත් කළයුතු ලියවිලි |
සේවාව සැපයීම සඳහා ගතවන කාලය (මාස/සති/දින/පැය) |
වගකිව යුතු නිලධාරියාගේ |
සේවාව නිසි ආකාරව ඉටු නොවිම පිළිබඳව පැමිණිලි කළයුකු නිලධාරියා |
||||||
|
ඉදිරිපත් කළයුතු ආකෘති පත්‍රය |
ආකෘකි පත්‍ර ලබා ගත හැකි ස්ථාන |
අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු අකාරය |
නම |
තනතුරු |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපැල |
නම |
තනතුර |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපැල |
||||
|
01. |
උප්පැන්න විවාහ මරණ සහතික නිකුත් කිරිම |
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරිමේ ආඥා පනත |
B63 B63 අ |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
සහ
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය |
ලියාපදිංචි කිරිමේ අංකය හෝ දිනය ඇති විට රු120.00
|
විනාඩි 05 |
ඩබ්.සී.ජයසිංහ |
අ.දි.රෙ |
0662220790
|
ඩී.එම්.දිසානායක
ඩබ්.එම්.එන්.වයි.ආර්.විජේතුංග |
ප්‍රාදේශිය ලේකම් /දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
සහකාර ප්‍රාදේශිය ලේකම් |
0662056534
0662220789 |
|
සාමාන්‍ය,උඩරට,මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරිමේ ආඥා පනත |
B 121 E 41 |
ලියාපදිංචි කිරිමේ අංකය හෝ දිනය නැති විට රු 250.00 |
දින 01 |
|||||||||
|
02 |
කල්ගිය උපත් ලියාපදිංචි කිරිම |
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරිමේ ආඥා පනත 24 වගන්තිය |
B 6
|
ප්‍රකාශ පත්‍ර ගාස්තු රු 60.00 |
මාස 01 |
|||||||
|
03 |
උප්පැන්න සහතිකයට නමක් ඇතුළත් කිරිම හෝ තිබෙන නම වෙනස් කිරිම |
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරිමේ ආඥා පනත 27 වගන්තිය |
B 7 B 8 B 9 B 10
|
ප්‍රකාශ පත්‍ර ගාස්තු රු 60.00 |
දින 02 |
|||||||
|
04 |
උප්පැන්න හා මරණ සංශෝධන සිදු කිරිම |
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරිමේ ආඥා පනත 27අ,52(1),53 වගන්තිය |
B 37 අ B 61 B62
|
ප්‍රකාශ පත්‍ර ගාස්තු රු 60.00 |
මාස 01 |
|||||||
|
05 |
කල්ගිය මරණයක් ලියාපදිංචි කිරිම |
උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරිමේ ආඥා පනත 36 වගන්තිය |
B 15
|
ප්‍රකාශ පත්‍ර ගාස්තු රු 60.00 |
මාස 01
|
|||||||
සැලසුම් අංශය
|
අනු අංකය |
සපයනු ලබන සේවාව |
අදාළ නීති සංග්‍රහ,රෙගුලාසි |
ඉදිරිපත් කළයුතු ලියවිලි |
සේවාව සැපයීම සඳහා ගතවන කාලය (මාස/සති/දින/පැය) |
වගකිව යුතු නිලධාරියාගේ |
සේවාව නිසි ආකාරව ඉටු නොවිම පිළිබඳව පැමිණිලි කළයුකු නිලධාරියා |
||||||
|
ඉදිරිපත් කළයුතු ආකෘති පත්‍රය |
ආකෘකි පත්‍ර ලබා ගත හැකි ස්ථාන |
අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු අකාරය |
නම |
තනතුරු |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපැල |
නම |
තනතුර |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපැල |
||||
|
01. |
අනුමත වු ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත් පිරිනැමිම |
රා.මු.ච.අංක 01/2021 හා මු.අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිතිරීති හා උපදෙස් අනුව
|
සමිතියේ 1.ඉල්ලිම් ලිපිය 2.ලියාපදිංචි සහතිකය 3.යාවත්කාලින කරන ලද බැංකු පොත 4. නිලධාරින්ගේ හැදුනුම්පත් වල පිටපත් 5. යෝග්‍යතාවය පිළිබද වසම් භාර නිලධාරිගේ සහතිකය |
අදාල සමිති වලින්
හා
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් |
- |
සති 01 |
බි.එච්.ඒ.ජි.බණ්ඩාර
එච්.ජි.අයි.ආර්.ඒකනායක
ආර්.ඒ.අයි.ඩී.රාජපක්ෂ
බි.එම්.සි.ජේ.කේ.බස්නායක
ඩි.එන්.කේ ඇටිපොළ |
කළමණාකරණ සේවා නිලධාරි
සංවර්ධන නිලධාරි
සංවර්ධන නිලධාරි
සංවර්ධන නිලධාරි
සංවර්ධන නිලධාරි
|
066-2250109 |
ඩී.එම්.දිසානායක
ආර්.එස්.හේරත් |
ප්‍රාදේශිය ලේකම්
නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) |
0662056534
0662250109 |
|
02. |
ව්‍යාපෘති සඳහා ගෙවිම |
වැඩ අවසන් බවට 1. සමිතියේ ලිපිය 2.වසම්භාර සංවර්ධන නිලධාරි වාර්තාව 3.තත්ව පරික්ෂණ වාර්තාව ලබා ගත යුතු නම් ලබා ගැනිම 4.බිල්පත 5.පොදු 35 හෝ පොදු 70 වවුචර්පත් |
- |
සති 03 |
||||||||
|
03 |
රැදවුම් මුදල් ගෙවිම් |
01.සමිතියේ ඉල්ලිම් ලිපිය 02.තාක්ෂණ නිලධාරි වාර්තාව 03.මු.රෙ 237 04.උපලේඛන 14 අකෘතිය 05.පොදු 70 වවුචරය |
- |
සති 03 |
||||||||
ඉඩම් අංශය
|
අනු අංකය |
සපයනු ලබන සේවාව |
අදාළ නීති සංග්‍රහ,රෙගුලාසි |
ඉදිරිපත් කළයුතු ලියවිලි |
සේවාව සැපයීම සඳහා ගතවන කාලය (මාස/සති/දින/පැය) |
වගකිව යුතු නිලධාරියාගේ |
සේවාව නිසි ආකාරව ඉටු නොවිම පිළිබඳව පැමිණිලි කළයුකු නිලධාරියා |
||||||
|
ඉදිරිපත් කළයුතු ආකෘති පත්‍රය |
ආකෘකි පත්‍ර ලබා ගත හැකි ස්ථාන |
අදාළ ගාස්තුවක් වේනම් ගාස්තුව සහ එය ගෙවිය යුතු අකාරය |
නම |
තනතුරු |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපැල |
නම |
තනතුර |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපැල |
||||
|
01 |
දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරිම |
පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ ච. අ 01/2007 |
1.ඉල්ලුම් පත්‍රය 2.ඉල්ලිම් ලිපිය 3.ග්‍රා.නි සහතික කල දැව ලැයිස්තුව 4.විකුණා ඇතිනම් කුවිතාන්සිය 5.ඔප්පුව හා පිඹුර සහතික පිටපත් 6.හෙලීම් බලපත්‍රය |
රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් |
එක් ප්‍රවාහන බලපත්‍රයක් සඳහා- රු256.00 බලපත්‍රගාස්තුව - රු 200.00 18% වැට් - රු36.00 10% මුද්දර ගාස්තු-රු 20.00 |
මාස 01 |
ඒ.ජි.එස්.රත්නායක |
සංවර්ධන නිලධාරි |
066 -2220790 |
ඩි.එම්.ඒ.දිසානායක
ඩබ්.එම්.එන්.වයි.ආර්.විජේතුංග
|
ප්‍රාදේශියලේකම් සහකාර ප්‍රාදේශිය ලේකම් |
0662056534
0662220789 |
|
ච.අ 02/2005 |
||||||||||||
|
02 |
දිමනාපත්‍රයකකොන්දේසි ලිහිල් කිරිම |
ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ චක්‍රලේඛ අංක 2022/4 |
1.ඉල්ලිම් ලිපිය(ග්‍රාම නිලධාරි නිර්දේශ සහිතව) 2.පත්තිරුව 3.දීමනා පත්‍රයේ මුල් පිටපත |
- |
- |
මාස 02 |
කේ.ජි.අයි.කේ.ආරියදාස
ඩී.එම්.එල්.කේ.දිසානායක
ඩබ්.ජී.පී.කුමාරි |
සංවර්ධන නිලධාරි
සංවර්ධන නිලධාරි
සංවර්ධන නිලධාරි |
066 2220790 |
|||
|
03 |
දිමනා පත්‍ර ඉඩමක මුල් උරුමය ලබා දිම |
ඉඩම් සංවර්ධන ආඥා පනතේ ඉඩම් නියෝග 142 සහ 156 |
පසු උරුමය/ජිවිත භූක්තිය/මුල් උරුමය ලබා දිම සඳහා ග්‍රාම නිලධාරි වාර්තාව |
රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් |
- |
මාස 02 |
||||||
|
ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ චක්‍රලේඛ අංක 2020/2 |
||||||||||||
|
ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ චක්‍රලේඛ අංක 2022/04 |
||||||||||||
|
04 |
දිමනාපත්‍ර ඉඩමක ජිවිත භූක්තිය ලබා දිම |
ඉඩම් සංවර්ධන ආඥා පනත |
පසු උරුමය/ජිවිත භූක්තිය/මුල් උරුමය ලබා දිම සඳහා ග්‍රා.නි.වාර්තාව |
රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් |
- |
මාස 02 |
||||||
|
ඉඩම් කොමසාරිස් ජනරාල් 2020/2 චක්‍ර ලේඛය |
||||||||||||
|
05. |
දීමනාපත්‍ර ඉඩමක පසු උරුමය නම් කිරිම |
ඉඩම් සංවර්ධන ආඥා පනත |
ඉ.කො 155 |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් |
- |
මාස 02 |
||||||
|
පසු උරුමය/ජිවිත භූක්තිය/මුල් උරුමය ලබා දිම සඳහා ග්‍රා.නි.වාර්තාව |
||||||||||||
|
06 |
ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරිම |
ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව හා ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 2008/4 චක්‍ර ලේඛය අනුව |
LCD 1 සහ LCD 2 සංවර්ධන වාර්තාව |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් |
- |
මාස 06 |
||||||
|
07 |
දැව හෙලීම් බලපත්‍ර ලබා දීම |
පරිසර හා ස්භාවික සම්පත් අමා.ච.අංක 01/2007 |
1.අයදුම්පත්‍රය 2.ඉඩමේ හා පිඹුරේ සහතික කළ පිටපත 3.අවසන් පත්තිරුව 4.දැව ලැයිස්තුව 5.ඉල්ලිමේ ස්භාවය අනුව අවශ්‍ය ලිපි
|
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් |
- |
මාස 01 |
ජි.එස්.රත්නායක
|
සංවර්ධන නිලධාරි
|
0662220790
|
|||
|
මාතලේ දි.ලේ.චක්‍රලේඛ 01/2019 දැව හෙලිම් |
||||||||||||
|
08 |
ගස් 05 වඩා කැපිමේ දැව හෙලිම් බලපත්‍ර |
පරිසර හා ස්භාවික සම්පත් අමා.ච.අංක 01/2007 |
1.අයදුම් පත්‍රය 2.මධ්‍යම පළාත් අධිකාරියේ දත්ත රැස් කිරිමේ අයදුම්පත්‍රය 3.ඉඩමේ හා පිඹුරේ සහතික කළ පිටපත් 4. අවසන් පත්තිරුව 5.දැව ලැයිස්තුව 6.ග්‍රාම නිලධාරි වාර්තාව 7.ඉල්ලිමේ ස්භාවය අනුව අවශ්‍ය ලිපි |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් |
- |
දැව හෙලීම් සීමාවට යටත්ව හා පොරොත්තු ලේඛනයේ හෝ අවශ්‍යතා ප්‍රමුඛතා මත |
||||||
|
09 |
සතුන් ප්‍රවාහනය කිරිමට බලපත්‍ර ලබා ගැනිම |
1957 අංක 29 දරණ සත්ව පනත |
1.අයදුම් පත්‍රය 2.ග්‍රාම නිලධාරි නිර්දේශය 3.පශුවෛද්‍ය වාර්තාව 4.සතාගේ හිමිකාරිත්වය තහවුරු කරන ලිපි 5.ප්‍රවාහනය කරන වාහනයේ විස්තර |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හා පශු වෛද්‍ය කාර්යාලයෙන් |
- |
විනාඩි 30 |
||||||
|
10. |
ගිනිඅවි බලපත්‍ර සඳහා නිර්දේශ ලබා දිම |
තුවක්කු හා ගිනිඅවි ආඥා පනත |
1.අයදුම් පත්‍රය 2.ඉල්ලිම් ලිපිය 3.ඉඩම් වල ඔප්පු 4.ග්‍රාම නිලධාරි වාර්තාව 5.ඉඩම් හා භෝග පිළිබද අදාල ආයතන නිර්දේශ |
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ගාස්තු අය කිරිම |
සති 02 |
||||||
|
11. |
ගිනිඅවි බලපත්‍ර පැවරිම |
තුවක්කු හි ගිනිඅවි ආඥා පනත |
1.අයදුම් පත්‍රය 2.පැරණි බලපත්‍රය 3.පැවරිමට කැමැත්ත පලකළ ලිපි 4.මියගිය අයනම් මරණ සහිතිකය 5.පැවරුම්ලාභියාගේ ජාතික හැදුනුම්පත 6.ග්‍රා.නිලධාරි වෙතින් පවුල් පසුබිම් වාර්තා ලබා ගැනිම |
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය |
- |
දින 02 |
||||||
|
12 |
දැව හෙලීම් බලපත්‍ර ලබා දීම(කොස්,පොල්,දෙල්ගැහැණු තල්) |
2000 අංක 01 දරන ගස් හෙලිම්(පාලන) සංශෝධන |
1.ඉල්ලුම් පත්‍රය 2.ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද ඉල්ලිමේ ලිපිය 3.ඔප්පුවේ පිටපත 4.පිඹුරේ පිටපත 5.මාස 03කට නොවැඩි පත්ඉරු 6.කාරණය අනුව අවශ්‍ය වෙනත් ලිපි |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය
හා
ග්‍රාම නිලධාරි කාර්යාලවලින් |
- |
සති 01 |
ඩි.ඩබ්.ඩබ්.ඩී.පහලවෙල
|
සංවර්ධන නිලධාරි
|
0662220790
|
|||
|
කෘ.සං.අ.ලේ.අංක 4/1/1/2 හා 2025.12.30 දිනැති ගස් හෙලිම්(පාලන) පනතට අදාල නියමයන් අනුව |
||||||||||||
|
4/1/1/2 හා 2006.03.29 දිනැති චක්‍රලේඛ ලිපිය
|
||||||||||||
|
13 |
රජයේ ඉඩම් වල අනතුරුදායක දැව හෙලීම
|
අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 18/96 හා 1996.12.06 |
01.ග්‍රාම නිලධාරි වාර්තාව |
- |
- |
දින 02 |
||||||
|
14 |
මත්පැන් බලපත්‍ර වාර්ෂිකව අලුත් කිරිම |
අංක 02/2024 දරන සුරාබදු නිවේදනය, අංක 02/2024 දරන සුරාබදු නිවේදනය, සුරාබදු කොමසාරිස්ගේ ලිපි |
01.සුරාබදු කොමසාරිස් ජනරාල්ගේ අනුමත ලිපිය 02.සහකාර සුරාබදු කොමසාරිස්ගේ නිෂ්කාශන සහතිකව |
සුරාබදු කාර්යාලය,අංක 353,පරණ කෝට්ටේ පාර,රාජගිරිය |
සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් අනුමත කරන බලපත්‍රයට අදාල වන ගාස්තු ප්‍රා.ලේ.කා වෙත ගෙවිය යුතුය |
දින 01 |
අයි.එම්.එච්.කේ.ඉලංගසිංහ
|
කළමනාකරන සේවා නිලධාරි
|
0662220790
|
|||
|
15 |
වැලි,කළුගල්,පස් හා අනෙකුත් ඛනිජ කැනිම් සදහා බලපත්‍ර නිකුත් කිරිම පිණිස නිර්දේශ ලබා දිම. |
ඉදිකිරිම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණිම්,ප්‍රවාහනය සහ වෙළදාම පිළිබඳ කාර්ය සංග්‍රහය |
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් අවශ්‍ය තොරතුරු නිර්දේශ ඉල්ලා එවන අකෘති පත්‍රය |
භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයෙන් |
භූ විද්‍යා සමීක්ෂණ පතල් කාර්යාංශයෙට |
දින 03 |
||||||
සමාජ සංවර්ධන අංශය
|
අනු අංකය |
සපයනු ලබන සේවාව |
අදාළ නීති සංග්‍රහ,රෙගුලාසි |
ඉදිරිපත් කළයුතු ලියවිලි |
සේවාව සැපයීම සඳහා ගතවන කාලය (මාස/සති/දින/පැය) |
වගකිව යුතු නිලධාරියාගේ |
සේවාව නිසි ආකාරව ඉටු නොවිම පිළිබඳව පැමිණිලි කළයුකු නිලධාරියා |
||||||
|
ඉදිරිපත් කළයුතු ආකෘති පත්‍රය |
ආකෘකි පත්‍ර ලබා ගත හැකි ස්ථාන |
අදාළ ගාස්තුවක් වේ නම් ගාස්තුව සහ එය ගෙවිය යුතු අකාරය |
නම |
තනතුරු |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපැල |
නම |
තනතුර |
දුරකතන/ෆැක්ස්/විද්‍යුත් තැපැල |
||||
|
01. |
විදේශ ගත වීම සඳහා |
අමාත්‍යාංශයේ චක්‍රලේඛ මඟින් |
1.අයදුම් පත්‍රය 2.ගමන් බලපත්‍රයේ සහතික කල පිටපතක් 3.ජාතික හැදුනුම්පතේ පිටපතක් 4.විවාහ සහතිකයේ පිටපතක්
|
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේන හා රැකියා නියෝජිත ආයතන මඟින් |
- |
සති 02 |
1.කේ.ඒ.එන්.ක්‍රිෂාන්ති
2.බි.එන්.ඩි ද සිල්වා
3.එස්.කේ.එම්.එන්.ජයවර්ධන |
විදේශ රැකියා සංවර්ධන නිලධාරි |
0662220790 |
ඩි.එම්.ඒ.දිසානායක
ඩබ්.එම්.එන්.වයි.ආර්.විජේතුංග
|
ප්‍රාදේශිය ලේකම් සහකාර ප්‍රාදේශිය ලේකම් |
0662056534 0662220789 |
|
02. |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිම
|
මධ්‍යම පළාත් ව්‍යාපාර නාම ආඥා පනත |
1.ජාතික හැදුනුම්පතේ පිටපත 2.නාම පුවරුවේ ඡායා රූපයක් 3.අයදුම් පත්‍රය 4.ඉඩමේ ඔප්පුව 5.වෙළඳ බලපත්‍රය 6.ඉඩමේ මුල් පත්තිරු |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් |
|
සති 02 |
සචිත්‍රා උමයංගනි |
සංවර්ධන නිලධාරි |
0662220790 |
|||
|
03. |
ව්‍යාපාර නාම අවලංගු කිරිම |
1.ව්‍යාපාර නාම අවලංගු කිරිමේ ඉල්ලුම් පත 2.ග්‍රාම නිලධාරි වාර්තාව 3.ව්‍යාපාර නාම සහතික මුල් පිටපත |
|
විදින 02 |
||||||||
|
04. |
ව්‍යාපාර නාම ලේඛණ පරික්ෂා කිරිම හා අනු පිටපත් නිකුත් කිරිම
|
1.සමාගම B 26 ඉල්ලුම් පත 2.පොලිස් පැමිණිල්ලේ පිටපත 3.ඉල්ලිම් ලිපිය 4.ග්‍රාම නිලධාරි සහතිකය |
|
විනාඩි 15 |
||||||||
|
05. |
ආපදා සඳහා සහනාධාර ලබා දිම
|
අමාත්‍යාංශයේ චක්‍රලේඛ මඟින් |
1.ඉල්ලිම් ලිපිය 2.NDRSC 3 ආකෘතිය 3.NDRSC 1 ආකෘතිය 4.NBRO වාර්තාව 5.පදිංචි සහතිකය |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් |
|
මාස 03 |
කුමුදු කරුණාතිලක
එල්.එච්.ඩි.විමංසා |
සංවර්ධන නිලධාරි (ආපදා) |
0662220790 |
|||
|
06. |
ස්වේචිජා සංවිධාන ලියාපදිංචි කිරිම
|
|
1.ඉල්ලිම් ලිපිය 2.මහා සභා වාර්තාවේ සහතික කල පිටපතක් සහ අනෙකුත් ලියකියවිලි |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් |
|
දින 02 |
ඩබ්.ජි.ආර්.කේ ආරියදාස |
සමාජ සේවා නිලධාරි |
0662220790 |
|||
|
07 |
අබාධිත උපකරණ ලබා දිම
|
|
1.ඉල්ලුම් පත්‍රය 2.අබාධිත බව සනාථ කරන වෛද්‍ය වාර්තාව 3.ඉල්ලිම් ලිපිය |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් |
|
මාස 03 |
ඊ.එම්.ඩබ්.ඊ.ඔ.ඒකනායක |
සමාජ සේවා නිලධාරි |
0662220790 |
|||
|
08 |
ස්වං රැකියා අධාර ලබා දිම
|
|
1.ඉල්ලුම් පත්‍රය 2.ඇස්තමේන්තුව 3.ඉල්ලිම් ලිපිය |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් |
|
මාස 03 |
||||||
|
09 |
අවුරුදු 70ට වැඩි වැඩිහිටි දිමනාව
|
|
1.ඉල්ලුම් පත්‍රය 2.ග්‍රාම නිලධාරි වාර්තාව 3.ජාතික හැදුනුම්පතේ ඡායා පිටපතක් |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් |
|
ප්‍රතිපාදන ලැබෙනපරිදි |
එච්.අප්සරා ප්‍රනාන්දු |
වැඩිහිටි ප්‍රවර්ධන සහකාර නිලධාරි |
0662220790 |
|||
|
10 |
අබාධිත දිමනාව
|
|
1.ඉල්ලුම් පත්‍රය |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්
|
|
ප්‍රතිපාදන ලැබෙනපරිදි |
ඩබ්.ජි.ආර්.කේ ආරියදාස |
සමාජ සේවා නිලධාරි |
0662220790 |
|||
|
11 |
වැඩිහිටි හැදුනුම්පත ලබා ගැනිම
|
|
1.ඉල්ලුම් පත්‍රය 2.වර්ණ ඡායා රූපය 3.ජාතික හැදුනුම්පතේ පිටපතක් 4.උප්පැන්න සහතිකයේ පිටපතක් |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්
|
|
දින 03 |
එච්.අප්සරා ප්‍රනාන්දු |
වැඩිහිටි ප්‍රවර්ධන සහකාර නිලධාරි |
0662220790 |
|||
|
12
|
මහජනාධාර ලබා ගැනිම
|
|
1.ඉල්ලුම් පත්‍රය 2.ඉල්ලිම් ලිපිය |
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් |
|
මාස 01 |
ඊ.එම්.ඩබ්.ඊ.ඔ.ඒකනායක |
සමාජ සේවා නිලධාරි |
0662220790 |
|||
|
13 |
රෝගාධාර ලබා ගැනිම
|
|
1.ඉල්ලුම් පත්‍රය 2. වෛද්‍ය වාර්තාව 3. ඉල්ලිම් ලිපිය
|
ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරි කාර්යාලයෙන් |
|
මාස 01 |
||||||
14 days01 Day
|
අනු අංකය |
සේවාව |
ග්‍රාම නිලධාරිගේ සේවාව |
සේවය සඳහා ගත වන උපරිම කාලය |
|
1 |
චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම |
සහතික තිබේ නම් පදිංචිය සනාථ කිරීම අවශ්‍ය වන්නනේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත් වීම මත) |
විනාඩි 15 කි |
|
2 |
ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
විනාඩි 35 කි |
|
3 |
වටිනාකම් සහතික නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
විනාඩි 45 කි |
|
4 |
තක්සේරු වාර්තා |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම |
විනාඩි 45 කි |
|
5 |
හැදුනුම්පත් ලබා දීම |
හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම අයදුම්කරුවන් සඳහා හැඳුනුම්පත ලබා දීම |
දින 07 කි දිනකි |
|
6 |
කොස් ගස් කැපීම |
එක ගසක් කැපීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) |
දිනකි දින 03 කි |
|
7 |
දැව ප්‍රවාහන බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දැව මුද්‍රා කිරීම |
දිනකි |
|
8 |
ගිනි අවි බලපත්‍ර නිර්දේශය |
නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම |
දින 03 කි |
|
9 |
පුපුරණ ද්‍රව්‍ය බලපත් නිකුත් කිරීම |
නිර්දේශ ඉදිරිපත් කිරීම |
දින 03 කි |
|
10 |
මරණ වාර්තා ලබාදීම |
ස්වාභාවික මරණ වාර්තාව |
පැය 03 කි |
|
11 |
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම |
දින 03 කි |
|
12 |
පැමිණිලි පිටපත් ලබාදීම |
පවත්නා වර්ෂයේ දී සිදුවූවක් නම් පෙර වර්ෂයක දී සිදුවූවක් නම් |
දිනකි දින 03 කි |
|
13 |
මහජන ආධාර නිර්දේශය |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 02 කි |
|
14 |
කල්ගත වූ උපත් මරණ ලියාපදිංචි කිරීම |
නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 කි |
|
15 |
ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දිනකි |
|
16 |
සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 කි |
|
17 |
ඉඩම් අයිතිය තහවුරු කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 කි |
|
18 |
විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම |
නිර්දේශ ඉදිරිපත් කිරීම |
දිනකි |
|
19 |
විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම |
ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම |
පැය 6 කි දින 03 කි |
|
20 |
රා සඳහා අවසර පත්‍ර නිකුත් කිරීම |
නිර්දේශ කිරීම |
දින 03 කි |
|
21 |
විවිධ අවශ්‍යතා සඳහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම |
අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 කි |
|
22 |
ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය |
අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 03 කි |
|
23 |
රජයේ ඉඩම් පිළිබද රාජකාරි |
අනවසර පදිංචිය පිළිබඳ වාර්තා කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ |
එසැනින්ම දින 07 කි |
|
24 |
ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 07 කි |
|
25 |
මත්පැන් බලපත්‍ර |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 07 කි |
|
26 |
සාම නිලධාරී රාජකාරී |
සුළු ආරවුල් පිළිබඳ පැමිණිලි විභාග කිරීම |
දින 03 කි |
|
27 |
ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම |
ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම |
දින 02 කි |