සිවිල් ලියාපදිංචිය හඳුන්වාදීම

   1. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම.

   2. උප්පැන්න,මරණ,විවාහ සහතික පිටපත් නිකුත් කිරීම.

   3. කල්ගත වූ උපත් (ඉපදී තුන් මසක් ඉකුත් වී) ලියාපදිංචි කිරීම.

   4. කල්ගත වූ මරණ (මරණය සිදු වී තුන් මසක්ගත වී) ලියාපදිංචි කිරීම.

   5. උප්පැන්න සහතිකවල නමක් ඇතුළත් කීරිම. (අවු.21ට අඩු, අවු 21ට වැඩි)  නම වෙනස් කිරීම (අවු.21ට අඩු, අවු 21ට වැඩි)

   6. උප්පැන්න ලේඛනයක විස්තර වෙනස් කිරීම, නම් ඇතුළත් කිරීම හෝ අත්හැරීම (මවගේ තොරතුරු / පියාගේ තොරතුරු)

   7. කොට්ඨාසය තුළ පිහිටි ලියාපදිංචි කළ ක්‍රිස්තියානි දේවස්ථානවල සිදු කරනු ලබන විවාහ ලියාපදිංචි කිරීම.  

   8. කාර්යාල තුළ විවාහ ලියාපදිංචි කිරීම.

News & Events

28
ජූලි2026
For a Supilipan Public Service - "A Clean Sri Lanka"

For a Supilipan Public Service - "A Clean Sri Lanka"

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා - "ක්ලීන් ශ්‍රී...

02
පෙබ2026
බැතිබර ආරාධනයයි!

බැතිබර ආරාධනයයි!

දිටිවා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූ ආදරණීය...

Scroll To Top