



දිටිවා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූ ආදරණීය ජනතාවට පිං පෙත් අනුමෝදන් කිරිමත්,විපතට පත් ආදරණීය ජනතාවට රත්තොට ප්රදේශවාසීන් හට,සමස්ථ රටවැසි ජනතාවට සෙත් පැතීමේ අරමුණ ඇතිවත්,78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව, දිටිවා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූ ආදරණීය ජනතාවට පිං පෙත් අනුමෝදන් කිරිමත්,විපතට පත් ආදරණීය ජනතාවට රත්තොට ප්රදේශවාසීන් හට,සමස්ථ රටවැසි ජනතාවට සෙත් පැතීමේ අරමුණ ඇතිවත්,78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව, රත්තොට ප්රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩලය හා රත්තොට ප්රාදේශීය මහලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන
සර්ව රාත්රික පිරිත් සජ්ඣායනය හා හීල් දානමය පුණ්ය කර්මය
- 2026 පෙබරවාරි 03 වන දින
⏰රාත්රී 08.00 සිට පසුවදා (04) උදැසන දක්වා
- රත්තොට ප්රාදේශීය මහලේකම් කාර්යාල පරිශ්රයේ දී පැවැත්වේ.
මෙම උතුම් පුණ්ය කර්මයට සහභාගි වී අශීර්වාද ලබාගන්නා මෙන්, ඔබතුමාට / ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
