සමස්ත ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති, රත්තොට ප්‍රාදේශිය ලේකම්, නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා වෙත සන්නිවේදනය කළ යුතු යැයි ඔබ සිතන ගැටළු, අදහස්, යෝජනා, චෝදනා, ඔබ සතු වේ නම්, පහත සබැඳිය ඔස්සේ අප වෙත එවීමට කාරුණික වන්න. සෑම සඳුදා දිනෙකම උදෑසන 8.35ට රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ එතුමා සජීවීව මහජන හෝරාව වැඩසටහනට සම්බන්ධ වන අතර, එහිදී අප විසින් ඔබගේ ගැටළු එතුමා වෙත ඉදිරිපත් කරනු ලැබේ.
Link click here / සබැඳියට පිවිසීමට :- https://www.facebook.com/dsrattota/posts/3885406564816271
- නැතහොත් පහත බැනරය මත ක්ලික් කරන්න
- click here on banner
?????️?️?️?️?️




















