කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම -2023 

Contractor reg 2023

Covid-19 Vaccine (Pfizer Booster Dose) Plan for 30-60 years
MOH area - Rattota
From  2021-12-19 TO 2021-12-28
 
COVID 19 Vaccine 1 415x246
 

vaccine

සමස්ත ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති, රත්තොට ප්‍රාදේශිය ලේකම්, නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා වෙත සන්නිවේදනය කළ යුතු යැයි ඔබ සිතන ගැටළු, අදහස්, යෝජනා, චෝදනා, ඔබ සතු වේ නම්, පහත සබැඳිය ඔස්සේ අප වෙත එවීමට කාරුණික වන්න. සෑම සඳුදා දිනෙකම උදෑසන 8.35ට රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ එතුමා සජීවීව මහජන හෝරාව වැඩසටහනට සම්බන්ධ වන අතර, එහිදී අප විසින් ඔබගේ ගැටළු එතුමා වෙත ඉදිරිපත් කරනු ලැබේ.
 
Link click here / සබැඳියට පිවිසීමට :- https://www.facebook.com/dsrattota/posts/3885406564816271
 
  •  නැතහොත් පහත බැනරය මත ක්ලික් කරන්න 
  •  click here on banner
 ?????️?️?️?️?️
129389833 3885405864816341 3063588966441831252 o

අඟහරුවාදා සිට විවාහ මංගල්‍යවලට අවසර නෑ  (2021.08.17)

2021 අගෝස්තු 17, ලබන අඟහරුවාදා මධ්‍යම රාත්‍රී සිට නැවත දැනුම් දෙනතුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල හෝ විවාහ මංගල්‍යය සඳහා අවසර නොලැබේ. 

Screenshot 20210809 193253

 

Screenshot 20210809 193253

 

මේ පණිවිඩය රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටපිවිසෙන ඔබටයි
 
????? ➀➈ වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙතක් වශයෙන් #Stay_Safe_SRILANKA මාර්ගගත වැඩසටහන යටතේ කාර්යාලය තුළට පැමිණෙන සේවාලාභීන් ලියාපදිංචි කිරීමේ නවතම ඩිජිටල් අත්දැකීම රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පිවිසෙන ඔබටත් දැන් ලබාගත හැක.
මෙහිදී සේවාලාභී ඔබ විසින් ???? ???? සේවාව සඳහා ලියාපදිංචි විය යුතු අතර ඒ සඳහා ?? ???? හෝ ??? ක්‍රමවේද දෙක අනුගමනය කළ හැකිය.
 
අන්තර්ජාලය ලියාපදිංචිය
වෙබ් අඩවියට පිවිසෙන්න
 
SMS ක්‍රමය
ඔබ දැනටමත් Stay Safe සදහා ලියාපදිංචි වී නොමැති නම්,
SS හිස්තැනක් REG හිස්තැනක් ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කර 1919 ට SMS කර යැවිය යුතුය
 
අප කාර්යාලය වෙත ඇතුල්වීමේදී පහත ක්‍රම ඔස්සේ ඔබ පැමිණි බවට සටහන් කළ හැක.
 
 QR CODE ක්‍රමය
අප කාර්යාලයේ පෙරටු කාර්යාලය අසල ඇති QR කේතය ඔබගේ ස්මාර්ට් ජංගම දුරකථනයෙන් Scan කර ලැබෙන අතුරු මුහුණතේ ඔබගේ තොරතුරු ඇතුළත් කරන්න. පිටවීමේදී නැවත QR කේතය Scan කළ යුතුය.
 
අපගේ ?? අංකය -24445
SS හිස්තැනක් අප 24445 යන අංක 1919 ට SMS කරන්න.
නැවත පිටවීමේදී නැවත ඉහත සඳහන් කළ SMS පණිවිඩයම 1919 ට යැවිය යුතුය.
 
?මෙම සේවාව සඳහා කිසිදු ජංගම දුරකථන ජාලයකින් කිසිදු ඩේටා හෝ SMS ගාස්තුවක් අය නොකෙරේ.
 
124987507 3815378385152423 5559330740813001851 n

News & Events

28
ජූලි2026
For a Supilipan Public Service - "A Clean Sri Lanka"

For a Supilipan Public Service - "A Clean Sri Lanka"

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා - "ක්ලීන් ශ්‍රී...

02
පෙබ2026
බැතිබර ආරාධනයයි!

බැතිබර ආරාධනයයි!

දිටිවා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූ ආදරණීය...

Scroll To Top