අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

28
ජූලි2026
For a Supilipan Public Service - "A Clean Sri Lanka"

For a Supilipan Public Service - "A Clean Sri Lanka"

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා - "ක්ලීන් ශ්‍රී...

02
පෙබ2026
බැතිබර ආරාධනයයි!

බැතිබර ආරාධනයයි!

දිටිවා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූ ආදරණීය...

31
මැයි2021
සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම - 2023

සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම - 2023

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2023  

31
මැයි2021
කොන්ත්‍රාත් කරුවන් ලියාපදිංචි කිරීම - 2023

කොන්ත්‍රාත් කරුවන් ලියාපදිංචි කිරීම - 2023

කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම -2023 

31
මැයි2021
Covid-19 Vaccination Program - 30-60 yrs Pfizer Booster Dose -

Covid-19 Vaccination Program - 30-60 yrs Pfizer Booster Dose -

Covid-19 Vaccine (Pfizer Booster Dose) Plan for...

12
පෙබ2021
අඟහරුවාදා සිට විවාහ මංගල්‍යවලට අවසර නෑ  (2021.08.17)

අඟහරුවාදා සිට විවාහ මංගල්‍යවලට අවසර නෑ  (2021.08.17)

අඟහරුවාදා සිට විවාහ මංගල්‍යවලට අවසර නෑ  (2021.08.17)...

11
දෙසැ2020
ප්‍රාදේශීය ලේකම් තුමාට කියන්න

ප්‍රාදේශීය ලේකම් තුමාට කියන්න

සමස්ත ලංකා ප්‍රාදේශිය ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති, රත්තොට...

16
නොවැ2020
Stay Safe සදහා ලියාපදිංචි වීම

Stay Safe සදහා ලියාපදිංචි වීම

මේ පණිවිඩය රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටපිවිසෙන ඔබටයි...

01
ජූලි2020
ඔබට කෙරෙන විශේෂ නිවේදනයයි

ඔබට කෙරෙන විශේෂ නිවේදනයයි

  ඔබට කෙරෙන විශේෂ නිවේදනයයි️ ⁣කොවීඩ් 19 ආසාදිත...

Two Banners

vertual 01

covid 01

covid 01

උපත්                

රුවෙක් දරුකමට හදා ගැනීමට අදාළ ලියකියවිලි නිකුත් කිරීම
ප්පැන්න සහතිකයක තොරතුරු වෙනස් කිරීම
නුම‍ාන වයස් සහතික නිකුත් කිරීම
ර්තමාන උප්පැන්න සහතිකය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වෙනස් කිරීම
ප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක් නිකුත් කිරීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකයේ පිටපතක් නිකුත් කිරීම
්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම
ිදේශ රටක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
ිවසේ දී සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
ුද්ගලික රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
ල්ගිය උපතක් ලියාපදිංචි කිරීම
පැන්න සහතිකයක් පරිවර්තනය කිරීම

රවැසිභාවය
ව හැඳුනුම්පතක් නිකුත් කිරීම
නුපිටපත් හැඳුනුම්පත් පිටපතක් නිකුත් කිරීම
ිකුත් කරන ලද හැඳුනුම්පත සංශෝධනය කිරීම
ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින්ගේ ඉල්ලීම පරිදි පුරවැසිභාවය තහවුරු කරන සහතික නිකුත් කිරීම 
ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලැබූ ශ්‍රී ලාංකික දරුවන්ගේ උපත් ලියාපදිංචි කිරීම
්විත්ව පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කිරීම
නේවාසික වීසා ලබා ගැනීම
 
විවාහ
විවාහ සහතිකයේ සහතික කළ පිටපතක් ලබා දීම
ාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීම
ිවාහ සහතික පරිවර්තනය කිරීම
ඩරට විවාහ ලියාපදිංචි කිරීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවාහ සහතිකය නිකුත් කිරීම
කතෝලික දේවගැතිවරයෙකු යටතේ විවාහ ලියාපදිංචි කිරීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විවාහ සහතිකයේ පිටපතක් නිකුත් කිරීම
 
මරණ මරණ සහතිකයේ සහතික කළ පිටපතක් නිකුත් කිරීම
රණ සහතිකයේ සහතික කළ පිටපත් නිකුත් කිරීම
රණ සහතිකය පරිවර්තනය කිරීම
ුද්ගලික රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මරණ සහතික පිටපතක් නිකුත් කිරීම
රෝහලක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
ිවසක සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
මරණ ලේඛනයක තොරතුරු වෙනස් කිරීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මරණය ලියාපදිංචි කිරීම
ලයකට පෙර සිදු වූ මරණයක් ලියාපදිංචි කිරීම
ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීම
 
 
 
මැතිවරණ ලේඛණ ලියාපදිංචි කිරීමේ / සංශෝධනය කිරීමේ ක්‍රියාවලිය

බලපත්‍ර හා අවසර පත්‍ර පිළිබඳ හැඳින්වීම

    1. සීමිත දැව හෙලීමේ බලපත්‍ර (බුරුත, මිල්ල, හල්මිල්ල, කළුවර, කළුමැදිරිය, පළු, කොහොඹ, මී, වෙලන්, හුලංහික්, ගම්මාලු, සූරියමාර, කුඹුක්, පානක්කා)

    2. දැව හෙලීමේ බලපත්‍ර (කොස් ගස්/ රට දෙල් ගස් / ගැහැණු තල්)

    3. දැව / දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

    4. දැව හෙළීම /ප්‍රවාහන බලපත්‍රවල කාලය දිර්ඝ කිරීම

    5. නව උකස් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලපත්‍ර නිකුත් කිරීම

    6. උකස් මධ්‍යස්ථාන බලපත්‍ර අලුත් කිරීම

    7. සුරා බදු බලපත්‍ර නිකුත් කිරීම හා බලපත්‍ර අලුත් කිරීම

    8. උත්සව අවස්ථා සදහා මත්පැන් ළඟ තබා ගැනිමට අවසර ලබාදීම

    9. සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

    10. ගිනි අවි බලපත්‍ර ලබාදීම සදහා නිර්දේශ නිකුත් කිරීම

    11. මී රා බලපත්‍ර නිකුත් කිරීම

    12. වාණිජමය හා වාණිජමය නොවන කාර්යයන් සදහා වැලි, බොරළු, පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

    13. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම

සිවිල් ලියාපදිංචිය හඳුන්වාදීම

   1. ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම.

   2. උප්පැන්න,මරණ,විවාහ සහතික පිටපත් නිකුත් කිරීම.

   3. කල්ගත වූ උපත් (ඉපදී තුන් මසක් ඉකුත් වී) ලියාපදිංචි කිරීම.

   4. කල්ගත වූ මරණ (මරණය සිදු වී තුන් මසක්ගත වී) ලියාපදිංචි කිරීම.

   5. උප්පැන්න සහතිකවල නමක් ඇතුළත් කීරිම. (අවු.21ට අඩු, අවු 21ට වැඩි)  නම වෙනස් කිරීම (අවු.21ට අඩු, අවු 21ට වැඩි)

   6. උප්පැන්න ලේඛනයක විස්තර වෙනස් කිරීම, නම් ඇතුළත් කිරීම හෝ අත්හැරීම (මවගේ තොරතුරු / පියාගේ තොරතුරු)

   7. කොට්ඨාසය තුළ පිහිටි ලියාපදිංචි කළ ක්‍රිස්තියානි දේවස්ථානවල සිදු කරනු ලබන විවාහ ලියාපදිංචි කිරීම.  

   8. කාර්යාල තුළ විවාහ ලියාපදිංචි කිරීම.

Scroll To Top